බැංකු පිහිටීම්
මෙම පිටුව මත:
සමාලෝචනය
ඔබට ඔබගේ සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම් පත්‍ර ගාස්තුව ශ්‍රී ලංකාවේ පිහිටි කවර හෝ ඩී එෆ් සී සී වර්ධන බැංකුව ශාඛාවකදී මුදලින් ගෙවිය හැකිය. මෙහි දැක්වෙන වර්තමාන කොන්සියුලර් විනිමය අනුපාතය මත ශ්‍රී ලංකා මුදලින් රුපියලින් (LKR) ගෙවිය හැකිය. මාලදිවයින් නේවාසිකයන්ට සම්මුඛ පරීක්ෂණ දිනයේදී තානාපති කාර්යාලයේ දී එක්සත් ජනපද ඩොලරයෙන් වන බැංකු මුදල් ඇණවුමකින් තම ගාස්තු ගෙවිය හැකිය. තවදුරටත් උපදෙස් සඳහා, ගෙවීම් පිටුව සමාලෝචනය කරන්න.
පිහිටීම්
පිහිටීම් බැලීමට, මෙහි ක්ලික් කරන්න.