අප හා සම්බන්ධවන්න

මෙම පිටුව මත:


මෙහෙයුම් කාලය

ශශ්‍රී ලාංකීය හා මාලදිවයින් අයදුම්කරුවන් සඳහා ඉංග්‍රීසි , සිංහල හා දෙමළ භාෂාව කතාකරන පාරිභෝගික සේවා නිලධරයන් ශ්‍රී ලාංකීය වේලාවෙන් පෙ.ව.8.330 සිට ප.ව 8.00 වන තෙක්ද ඔබහට සහය වනු ඇත. මෙම ඇමතුම් මධ්‍යස්ථානය එ.ජ. මධ්‍යස්ථාන මගින් නිරික්ෂිත ආකාරයට සති අග හා ජාතික නිවාඩු දිනවල වසා ඇත.

ඔබගේ වීසා අයදුම් පතෙහි තත්වය පරික්ෂා කරන්න

ඔබගේ සම්මුඛ පරීක්ෂණ ස්ථානය හා ඔබගේ DS -160 තීරු කේත/සංක්‍රමණික ගොනු අංකය ඇතුලත් කර DS -160/ සංක්‍රමණික හා වීසා අයදුම්පත් තත්වය මාර්ගගතව මෙහිදී පරීක්ෂා කරන්න.

සබඳතා තොරතුරු

ඔබගේ වීසා බලපත්‍ර අයදුම්පත්‍රය සම්බන්ධ උපකාරයක් ඔබට අවශ්‍ය කර ඇත්නම්, හෝ එක්සත් ජනපදයට සංචාරය කිරීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම පිළිබඳව වැඩිදුර හැදෑරීමට අවශ්‍ය නම්, කරුණාකර පහත දක්වන කවර මාර්ගයක් හෝ හරහා අප හා සම්බන්ධ වන්න. වීසා බලපත්‍ර අයදුම්පත්‍ර ඇමතුම් මධ්‍යස්ථාන නියෝජිතයන්ට ඊමේල්, දුරකථන හෝ Chat මෘදුකාංගය හරහා ඔබට සහාය වීමට හැකිය.

ඊමේල්: ඊමේල් හරහා ගනුදෙනුකරු සේවා නියෝජිතවරයෙකු ඇමතීමට, කරුණාකර support-srilanka@ustraveldocs.com වෙත ලියන්න.

දුරකථන: කරුණාකර මේ දුරකථන අංකවලින් එකක් භාවිත කරමින් ගනුදෙනුකරු සේවා නියෝජිතවරයෙකු හා සම්බන්ධ වන්න:

  • ශ්‍රී ලාංකික ඇමතුම්කරුවන්: +94-11-7703703 අමතන්න.
  • එක්සත් ජනපදයේ සිටින ඇමතුම්කරුවන්: 17039883469 අමතන්න.

අන්තර්ජාල ඇමතුම්:ඔබ Chrome, Firefox, Safari11 හෝ Opera භාවිතා කරන්නේ නම්, ඔබේ බ්‍රව්සරය හරහා අප හා සම්බන්ධ විය හැකිය. ඔබගේ බ්‍රව්සරයේ ශ්‍රව්‍යයතා මුහුණුවර සක්‍රිය කර ඇති බවට වග බලා ගන්න, කෙසේදයත් හැකිකම ඇත්තේ ශ්‍රව්‍යයතා සම්බන්ධතා වලට පමණි. ඉදිරියට යාමට කොළ පැහැති බොත්තම මත ක්ලික් කරන්න.

Skype: නිත්‍ය වැඩ කරන වේලාවන් තුළ ගනුදෙනුකරු සේවා නියෝජිතවරයෙකුට කථා කිරීමට Skype භාවිත කිරීමට, ඔබගේ Skype ගිණුමට නව සබඳතාවයක් එක් කරන්න, Skype නාමය: ustraveldocs-srilanka

Skype Me™!

Chat: ගනුදෙනුකරු සේවා නියෝජිතවරයෙකු සමග සල්ලාපයේ යෙදීමට, කරුණාකර පහත රූපය ක්ලික් කරන්න. Chat මෘදුකාංගය Internet Explorer 8.0, Internet Explorer 7.0, Internet Explorer 6 Service Pack 2, සහ Firefox 3.6 සමග ක්‍රියා කරයි.

වංචා වාර්තා

ඔබ විසින් වීසා බලපත්‍ර අයදුම් කිරිමේ ක්‍රියාවලිය තුළ කිසිදු අවස්ථාවක සැක කටයුතු අනවශ්‍ය MRV ගාස්තු ගෙවීම්, කොන්සියුලර් අංශය හරහා ඔබේ වීසා බලපත්‍ර සම්මුඛ සාකච්ඡා පත්කරගැනීම,ලේඛන සැලසුම් යන අවස්ථා වලදී වංචා අත්දුටුවෙහි නම් කරුණාකර fraud@ustraveldocs.com. වෙත ලියන්න.